Pana wage hitiyata wenweela giya data

Pana wage hitiyata wenweela giya data

h r jothipala
Pana wage hitiyata wenweela giya data Lyrics

පණවාගේ හිටියාට.. වෙන්වීලා ගියදාට
පෙම්‌ ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්‌ සැනසීම දේ නම්‌..
ඇයි මෙහෙම සෝකේ සදා..
ඇයි මෙහෙම සෝකේ සදා

පණවාගේ හිටියාට.. වෙන්වීලා ගියදාට...
පෙම්‌ ලෝකයේ මතක ටික කාලයයි..
ආදරය එහෙනම්‌ සැනසීම දේ නම්...
ඇයි මෙහෙම සෝකේ සදා..
ඇයි මෙහෙම සෝකේ සදා..

ආලයට අත දුන්න ආදරය කෝ දැන්‌..
වෙන්‌ වෙන්න හිතුවාද මුලදි මගෙන්‌..
ආලයට අත දුන්න ආදරය කෝ දැන්‌
වෙන්‌ වෙන්න හිතුවාද මුලදි මගෙන්‌..
හදවත පලලා උණු ලේ දහරින්‌..

හදවත පලලා.. උණු ලේ දහරින්‌
කඳුළින්‌.. සුසුමෙන්‌.. මා මිය යන්නම්‌
පෙම්‌ ලොව හමුවේ.. ආලය කෙරුවේ
ඇයි මෙහෙම සෝකේ සදා..
ඇයි මෙහෙම සෝකේ සදා

ස්ථිර ආලයට මරණෙත්‌ සැපක්‌ නම්‌
මා ජීවේ සැපතක්‌ ඉන්‌ ලැබ ගන්නම්
ස්ථිර ආලයට මරණෙත්‌ සැපක්‌ නම්‌
මා ජීවේ සැපතක්‌ ඉන්‌ ලැබ ගන්නම්
නොසිතුව දේ වේවි.... වළකන්න බැහැනේ. .

නොසිතුව දේ වේවි.. වළකන්න බැහැනේ
කඳුළින්‌.. සුසුමෙන්‌.. මා මිය යන්නම්‌
පෙම්‌ ලොව හමුවේ.. ආලය කෙරුවේ...
ඇයි මෙහෙම සෝකේ සදා..
ඇයි මෙහෙම සෝකේ සදා

පණවාගේ හිටියාට.. වෙන්වීලා ගියදාට
පෙම්‌ ලෝකයේ මතක ටික කාලයයි
ආදරය එහෙනම්‌ සැනසීම දේ නම්...
ඇයි මෙහෙම සෝකේ සදා..
ඇයි මෙහෙම සෝකේ සදා...

Video thumbnail