Seetha mosam geetha naden

Seetha mosam geetha naden

h r jothipala
Seetha mosam geetha naden Lyrics

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌.. හෝ..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌..

නෑ මහදේ සංතාපේ...
දැන්‌ ඉන්නේ මා සන්තෝසේ..
නෑ මහදේ සංතාපේ..
දැන්‌ ඉන්නේ මා සන්තෝසේ...
මා දැන්‌ සිටින්න විනෝද තරංග මල්‌ ලෝකේ...

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌.. හෝ..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌..

ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ නාදේ..
නින්නාද වේ ගී රාවේ..
ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ ගුම්‌ නාදේ..
නින්නාද වේ ගී රාවේ..
පියඹා සැනසුම සොයන්න..
බඹරෙකු විලසින්‌ මා..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌.. හෝ..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌..

දොයි දොයි දොයි දොයි ආරාරෝ..
සෙනෙහස නෑ මා වින්දේ...
දොයි දොයි දොයි දොයි ආරාරෝ..
සෙනෙහස නෑ මා වින්දේ...
කෝ ඒ සැනසුම්‌ හැඟුමන්‌ ගෙනදුන්‌ ගී රාවේ..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌.. හෝ..

සීත මෝසම්‌ ගීත නාදෙන්‌
චංචලයි ලොව දැන්නම්
හඬ රුං රුං
සිත සංසුන්‌..

Video thumbnail