Sudu Pata Meedum Galala

Sudu Pata Meedum Galala

h r jothipala
Sudu Pata Meedum Galala Lyrics

සුදු පාට මීදුම්‌ ගලාලා...
අර පේන කන්දේ වෙළීලා..
මදහාසේ පෙන්වා බැඳීලා...
දෙදෙනාට රහසේ කියාදේ..

සුදු පාට මීදුම්‌ ගලාලා...
අර පේන කන්දේ වෙළීලා..
මදහාසේ පෙන්වා බැඳීලා...
දෙදෙනාට රහසේ කියාදේ..

ආදරේ...
ආදරේ...

නීල ඔබෙ දෑස යහනාව සුවදේ...
දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබඳේ...
නීල ඔබෙ දෑස යහනාව සුවදේ...
දෙන්න සැතපෙන්න ඉඩදෙන්න නිබඳේ....
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ...
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ...
එන්න දොර මෙන්න හැර දෙන්න මහදේ...
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ...
ඔන්න පිවිසෙන්න සැනසෙන්න සුහදේ....

සුදු පාට මීදුම්‌ ගලාලා...
අර පේන කන්දේ වෙළීලා..
මදහාසේ පෙන්වා බැඳීලා...
දෙදෙනාට රහසේ කියාදේ..

ආදරේ...
ආදරේ...

ඈත දිය ඇල්ල පිස ආව සුළඟයි..
ගන්න අත ගන්න ළං වෙන්න සිසිලයි..
ඈත දිය ඇල්ල පිස ආව සුළඟයි..
ගන්න අත ගන්න ළං වෙන්න සිසිලයි..
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි..
සිහින එළිවන්නේ හෙට ආයේ හිරුටයි..
සීත දුරු වන්නේ අද වාගේ රැයකයි..
සිහින එළිවන්නේ හෙට ආයේ හිරුටයි..
සිහින ඒළිවන්නේ හෙට ආයේ හිරුටයි..

සුදු පාට මීදුම්‌ ගලාලා...
අර පේන කන්දේ වෙළීලා..
මදහාසේ පෙන්වා බැඳීලා...
දෙදෙනාට රහසේ කියාදේ..

සුදු පාට මීදුම්‌ ගලාලා...
අර පේන කන්දේ වෙළීලා..
මදහාසේ පෙන්වා බැඳීලා...
දෙදෙනාට රහසේ කියාදේ..

ආදරේ...
ආදරේ...

Video thumbnail