Dan Ithin Samuganna

Dan Ithin Samuganna

harshana dissanayake
Dan Ithin Samuganna Lyrics

දැන්‌ ඉතින්‌ සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක්‌ කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

දැන්‌ ඉතින්‌ සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක්‌ කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

මල්‌ කැකුලු අග අඬන
පිනි කඳුළු මට දෙන්න

හැමදාම හැර නොයා ළඟ රැඳුණ..
මල්‌ සුවඳ ඔබ ගන්න

දැන්‌ ඉතින්‌ සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක්‌ කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න

හැමදාම මල්‌ පිපී පල දරන..
වසන්තය ඔබ ගන්න

දැන්‌ ඉතින්‌ සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක්‌ කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

Video thumbnail