Paththini salupili kathara pamula Lyrics
පතිනි සළුපිළි කතර පාමුල
ඉකිබිඳින යාමේ..
දෙසිත එක තැන නතර වී රැය
සසලවයි රහසේ..
පතිනි සළුපිළි කතර පාමුල
ඉකිබිඳින යාමේ..
දෙසිත එක තැන නතර වී රැය
සසලවයි රහසේ.. රහසේ..
සායම් තැවරුණු නාදළු කෙළවර
සුව රස දැනුනා වේ..
මායම් පානා ළදරු හංසයන්
තාලෙට නැටුවා වේ...
දෑතින් වැසිලා පුරඟහද නොපෙනෙන
නුරා අඳුරු යාමේ..
නාඩන් සොඳුරිය වැහි ලිහිණියෝ දැන්
ඉගිලෙනවා අහසේ..
පතිනි සළුපිළි කතර පාමුල
ඉකිබිඳින යාමේ..
දෙසිත එක තැන නතර වී රැය
සසලවයි රහසේ.. රහසේ...