Eye udaye oba poruwa matha dutuwa

Eye udaye oba poruwa matha dutuwa

henry caldera
Eye udaye oba poruwa matha dutuwa Lyrics

ඊයේ.. උදයේ..
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ. .
ඔය සුරත දරා සිටියා..

පුරුදු ලෙස මා.. ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ..
සබේ කිසිවෙකු... ඉබේ වත්‌ නැත
ඇසක්‌ මා දෙස යොමා බැලුවේ
කිමද මේ.. අරුමේ..
මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ...

ඊයේ.. උදයේ..
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ. .
ඔය සුරත දරා සිටියා..

සොඳුර හෙට අප.. අලුත්‌ ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ..
එසේ මා දුටු.. එවන්‌ සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ.. අරුමේ..
මට නොහැඟෙයි ප්‍රිය සොඳුරේ...

ඊයේ.. උදයේ..
ඔබ පෝරුව මත දුටුවා..
හිතවතෙකු මගේ ඔබගේ. .
ඔය සුරත දරා සිටියා..
ඔය සුරත දරා සිටියා..
ඔය සුරන දරා සිටියා..
ඔය සුරත දරා සිටියා...

Video thumbnail