Irata akeekaru sandata akeekaru

Irata akeekaru sandata akeekaru

indrani perera
Irata akeekaru sandata akeekaru Lyrics

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී..

එකමත්‌ එක රට.. කින්‌ ඔහු ඒවී...
ඔබ ගෙන ඈතට.. යන්නට යාවී
කඳුළැලි ගඟ ළඟ.. ඉකිබිඳ නාඩන්‌
කඳුළැලි ගඟ ළඟ.. ඉකිබිඳ නාඩන්‌
රෝස කැලේ..
රතු කැකුලී..

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී..

දෙතොලේ පොපියන.. ගීය ගයන්නට
දෑසේ නළියන.. කඳුළු සලන්නට
ලස්සන දවසක්‌.. හෙට හමුවේවා
ලස්සන දවසක්‌.. හෙට හමුවේවා
රෝස කැලේ..
රතු කැකුලී..

ඉරට අකීකරු
හඳට අකීකරු
රෝස කැලේ..
රතු කැකුලී...

Video thumbnail