Oba gathin ma langai Lyrics
ඔබ ගතින්.. මා ළඟයි
සිත ඈ සොයා යනවා...
මා ගතින්.. ඔබ ළඟයි
සිත වේදනා දෙනවා..
ඔබ ගතින්.. මා ළඟයි
සිත ඈ සොයා යනවා...
මා ගතින්.. ඔබ ළඟයි
සිත වේදනා දෙනවා..
ඇඟේ සුවඳේ.. සිත යා වී
මුසුවී වෙළි පැටලි..
ඇඟේ සුවඳේ.. සිත යා වී
මුසුවී වෙළි පැටලි..
කිමිදෙද්දී.. අරුණැල්ලේ
ඔබ ගාව මා ඉන්නෙ...
(ම්හ් ම් ම්හ්.... ආ ආ ආ...)
ඔබ ගතින්.. මා ළඟයි
සිත ඈ සොයා යනවා...
මා ගතින්.. ඔබ ළඟයි
සිත වේදනා දෙනවා..
අප දෙන්නා.. අප රවටා
දෙනෙතින් බැඳී පල නෑ..
අප දෙන්නා.. අප රවටා
දෙනෙතින් බැඳී පල නෑ..
සිත එක්තැන්.. නොමවේ නම්
ඔබ ඈට හිමිවේවා..
(ම්හ් ම් ම්හ්.... ආ ආ ආ...)
ඔබ ගතින්.. මා ළඟයි
සිත ඈ සොයා යනවා...
මා ගතින්.. ඔබ ළඟයි
සිත වේදනා දෙනවා..
ඔබ ගතින්.. මා ළඟයි
සිත ඈ සොයා යනවා...
මා ගතින්.. ඔබ ළඟයි
සිත වේදනා දෙනවා...