අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ළඳුනේ
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
ඔය දවස තාම තරැණයි නම්
මග පෙනෙන තරම සොඳුරැයි නම්
මගතොටදී හමුවෙලා....
හොඳ රස කතා කනට කොඳුරලා..
ඔය දවස තාම තරැණයි නම්
මග පෙනෙන තරම සොඳුරැයි නම්
මගතොටදී හමුවෙලා....
හොඳ රස කතා කනට කොඳුරලා..
නුඹ වයස මටම ගැලපෙයි නම්
මවුපියන් හිතට සතුටුයි නම්...
මට සිතදී සනසාලා
විල කළඹලා රැයම සරසාලා..
නුඹ වයස මටම ගැලපෙයි නම්
මවුපියන් හිතට සතුටුයි නම්...
මට සිතදී සනසාලා
විල කළඹලා රැයම සරසාලා..
අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ළඳුනේ
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
රැප්...
අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ළඳුනේ
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ළඳුනේ
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ළඳුනේ
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
කවුරුද නොක්කාඩු කිවුවේ....
තරමට ඉඟත් බෝම පොඩි
ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....