කතිරීනා..කතිරිනා...
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
කතිරීනා.. කතිරිනා..
ඔය හැඩහුරු කම්
රතු නපුුරු දෙතොල්
මගෙ සයන පුරා දිලිසේවී..
එළිවෙනකන් සතුට බෙදා දේවි
මගෙ සයන පුරා දිලිසේවී..
එළිවෙනකන් සතුට බෙදා දී
ඕ.. සුන්දර කුසුමාසන දේවී
ව්ටින් විට කරදර පැමිණේවි
ඕ.. සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදළු දළුලාවී....
කතිරීනා..කතිරිනා...
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
කතිරීනා..කතිරිනා...
ඔබ කවුරු නමුත්
සයනයට ඇවිත්
මධු බිමට හෙලු කුසලානේ
යළි පිරෙනවා රාගෙන් බෝ..සේ
මධු බිමට හෙලු කුසලානේ
යළි පිරෙනවා රාගෙන් බෝසේ
ඕ.. සුන්දර කුසුමාසන දේවී
ව්ටින් විට කරදර පැමිණේවි
ඕ.. සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදළු දළුලාවී....
නාද නගා.. පාද සලා
සයන පුරා.. ප්‍රේම රැඟුම්
නටන්න එනවද රෑ පුරා
ගුලි වෙන්නම්.. ඉන්නම්
තුර්ලු වෙලා..
ඕ.. සුන්දර කුසුමාසන දේවී
ව්ටින් විට කරදර පැමිණේවි
ඕ.. සුන්දර කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදළු දළුලාවී....
කතිරීනා..කතිරිනා...
ඔය හැඩහුරු කම්
රතු නපුරු දෙතොල්
(ඕ.. සුන්දර) කුසුමාසන දේවී
කන්ද උඩ ගිනිදළු දළුලාවී...