Madumathiye

Madumathiye

iraj weeraratne
Madumathiye Lyrics

මධුමතියේ.. මධුමතියේ..
සඳ ගාව සඳළුතලේ
මධු බඳුනේ සඳ දියවේ..
හඳපාන ඔබෙ කොපුලේ

මධුමතියේ ඔබම තමා..
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මධු මල වන්‌ මධුමතියේ..

රෑ අඳුර සදා මධුරයි
හද මැදුර සරා සුවඳයි
ඒ සුවඳ මගෙ සුසුමයි
ඒ සුසුම ඔබේ නමටයි

මාගෙ ආදර මධුමතියේ..
ඔය සිරුරේ සිත සැතපේ..
මාගෙ ආදරබර සිහිනේ..
ඔබෙ පහස පතනා වැළපේ..

මධුමතියේ.. මධුමතියේ..
සඳ ගාව සඳළුතලේ
මධු බඳුනේ සඳ දියවේ..
හඳපාන ඔබෙ කොපුලේ

මධුමතියේ ඔබම තමා..
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මධු මල වන්‌ මධුමතියේ..

මාගෙ ආදර මධුමතියේ..
ඔය සිරුරේ සිත සැතපේ..
මාගෙ ආදරබර සිහිනේ..
ඔබෙ පහස පතනා වැළපේ..

මධුමතියේ.. මධුමතියේ..
සඳ ගාව සඳළුතලේ
මධු බඳුනේ සඳ දියවේ..
හඳපාන ඔබෙ කොපුලේ

මධුමතියේ ඔබම තමා..
තරු රෑන ගගන තලේ
තදබද වී හද පිපෙනා
මධු මල වන්‌ මධුමතියේ..

මාගෙ ආදර මධුමතියේ..
ඔය සිරුරේ සිත සැතපේ..
මාගෙ ආදරබර සිහිනේ..
ඔබෙ පහස පතා වැළපේ...

Video thumbnail