Manamali mage adara himikari

Manamali mage adara himikari

iraj weeraratne
Manamali mage adara himikari Lyrics

මගෙ ආදරේ හිමිකාරී..
නෙත්‌ මානේ.. මනමාලී..
ඔබෙ ආදරේ හිමිකාරී

සුපෙම්‌ නෙතඟින්‌ බලාලා..
ඔයා නෑ ඉඟි කලේ..
මගෙ සෙනෙහෙ බදාලා..
ඔයා නෑ ඇමතුවේ..

මගෙ ආදරේ හිමිකාරී
නෙත්‌ මානේ.. මනමාලී..
ඔබෙ ආදරේ හිමිකාරි
අද ඔහුගේ.. මනමාලී...

ළංවෙලා.. පෙම්‌ කළා
සිහිනයේ... රැ පුරා
මුදු දමා.. අතැඟිලි
මා.. ඔබව සැරසුවා

මගෙ ආදරේ හිමිකාරී
නෙත්‌ මානේ.. මනමාලී..
ඔබෙ ආදරේ හිමිකාරි
අද ඔහුගේ.. මනමාලී..

රැට සඳසේ උදාවී..
ආදරෙන්‌ ළං උනා..
මාගේ සෙනෙහෙ සියුම්‌ තැන්‌..
නොම වැටහී.. ගියා..

මගෙ ආදරේ හිමිකාරී
අද මාගේ.. අද මාගේ..
මනමාලී.. මනමාලී..

Video thumbnail