Sara sadisi pethi

Sara sadisi pethi

iraj weeraratne
Sara sadisi pethi Lyrics

සාර සදිසි පෙති පේර නෙළාලා..
වීර මලක පෙති නාසෙට අල්ලා..
සූරිය වැව ළඟ ප්‍රේම කුරුල්ලා..
සොකරි නටන්නට එන්න ඇහැව්වා...

මාල ගිරව්  ටික හීන ගෙනාවා..
වෑ ඉස්මත්තේදි මුවමල්‌ තීවා..
තෑගි ලෙසට මගේ නීල කොබෙයියා..
දුක වවාගෙන ඉන්නට කීවා..

සාර සදිසි පෙති පේර නෙළාලා..
වීර මලක පෙති නාසෙට අල්ලා..
සූර්ය වැව ළඟ ප්‍රේම කුරුල්ලා..
සොකරි නටන්නට එන්න ඇහැව්වා..

රැප් කොටස(...)

මාල ගිරවි ටික හීන ගෙනාවා..
වෑ ඉස්මත්තේදි මුවමල්‌ තීවා..
තෑගි ලෙසට මගේ නීල කොබෙයියා...
දුක වාවාගෙන ඉන්නට කීවා..

සාර සදිසි පෙති පේර නෙළාලා..
වීර මලක පෙති නාසෙට අල්ලා..
සූරිය වැව ළඟ ප්‍රේම කුරුල්ලා...
සොකරි නටන්නට එන්න ඇහැව්වා..

මාල ගිරවි ටික හීන ගෙනාවා..
වෑ ඉස්මත්තේදි මුවමල්‌ තීවා..
තෑගි ලෙසට මගේ නීල කොබෙයියා...
දුක වාවාගෙන ඉන්නට කීවා..

Video thumbnail