මල්.. මුතුලැල්.. නිල්.. තුරුවැල්.. සකුණ විජිතයේ..
මා.. සඟවා තබයි ඔබේ.. රාජධානියේ..
ඇල්.. ගඟුලැල්.. නිල්.. දියරැල්.. සිහින නිම්නයේ..
මා.. සිත ගාවමයි ඔබේ.. තාරකාවියේ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හ්ම්.. හ්ම් හ්ම් හ්ම්හ්ම්..
නිල්.. නුඹ විල්.. පුන්..සඳ රැල්.. විසිරෙනා වෙලේ..
මේ.. හසකැන් කී දෙනුවන්.. තාරකා දිලේ..
රන්.. රසු දැල්.. මල්.. හසරැල්.. සැසලෙනා හදේ..
මේ.. නිකැලැල් ජීවන මල්.. මාලතී පිපේ..
ජීවිතයෙන් ජීවිතේ.. වසනා රැඳේ.....
මල්.. මුතුලැල්.. නිල්.. තුරුවැල්.. සකුණ විජිතයේ..
මා.. සඟවා තබයි ඔබේ.. රාජධානියේ..
ඇල්.. ගඟුලැල්.. නිල්.. දියරැල්.. සිහින නිම්නයේ..
මා.. සිත ගාවමයි ඔබේ.. තාරකාවියේ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හ්ම්.. හ්ම් හ්ම් හ්ම්හ්ම්..
ගුම්.. විහඟුන්... පෙම්.. පබැදුම්.. මුමුණනා උදේ..
මා..රුතයෙන් චාමරවන්.. ගායනා රැඳේ..
රන්.. සිහිනෙන්.. ගිම්.. නිවමින්.. සැතපෙනා දිනේ..
නෑ.. ළතැවුල් සෝ කඳුළැල්.. මා ඔබේ ලොවේ..
ජීවිතයෙන් ජීවිතේ.. වසනා රැඳේ.....
මල්.. මුතුලැල්.. නිල්.. තුරුවැල්.. සකුණ විජිතයේ..
මා.. සඟවා තබයි ඔබේ.. රාජධානියේ..
ඇල්.. ගඟුලැල්.. නිල්.. දියරැල්.. සිහින නිම්නයේ..
මා.. සිත ගාවමයි ඔබේ.. තාරකාවියේ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො හෝ..
හ්ම්.. හ්ම් හ්ම් හ්ම්හ්ම්..
හෝ.. හොහො හො හෝ..
හෝ.. හොහො හො නහෝ...