Obe sina laga netha nawathuna da

Obe sina laga netha nawathuna da

jagath wickramasinghe
Obe sina laga netha nawathuna da Lyrics

ඔබේ සිනා ළඟ.. නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ.. සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී..
ප්‍රේමය හැඳින්නෙමී.. මේ ලෝ තලයේ..

ඔබේ සිනා ළඟ.. නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ.. සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී..
ප්‍රේමය හැඳින්නෙමී.. මේ ලෝ තලයේ..

කුමටද උපමා ඉතිහාසේ උන්‌.. ප්‍රේමවන්තයින්‌ ගෙන්‌...
කුමටද ආදරයේ පෙමි සැමරුම්‌.. පෙම්‌ පාරාදීසෙන්‌...
ඉමක්‌ කොනක්‌ නැති ආකාසේ තරු පායා එන සේමා...
ඉමක්‌ නිමක්‌ නැත පෙම්‌ හදවත්‌ තුළ පෙම්‌ සිතුවිලි බෝමා...

ඔබේ සිනා ළඟ.. නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ.. සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී..
ප්‍රේමය හැඳින්නෙමී.. මේ ලෝ තලයේ..

ඔබේ සිනා ළඟ.. නෙත නැවතුණු දා
ඔබේ කතා ළඟ.. සිත නැවතුණු දා
ප්‍රේමය හැඳින්නෙමී..
ප්‍රේමය හැඳින්නෙමී.. මේ ලෝ තලයේ...

Video thumbnail