Ran tharakawan dilena raye

Ran tharakawan dilena raye

jagath wickramasinghe
Ran tharakawan dilena raye Lyrics

රන්‌ තාරකාවන්‌ දිලෙන රැයේ...
සේපාලිකාවන්‌ පිපෙන පැයේ..
හදවතට ළංවෙන්න කාටත්‌ හොරා..
සිහිනයක දැවටී වෙළී..

රන්‌ තාරකාවන්‌ දිලෙන රැයේ...
සේපාලිකාවන්‌ පිපෙන පැයේ..
හදවතට ළංවෙන්න කාටත්‌ හොරා..
සිහිනයක දැවටී වෙළී..

මා දෙනෙත අඩ අළුරේ රඳවා තියා..
සඳවතිය පාවී ගියා..

මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා..
සඳවත්ය පාවී ගියා....
පිළිගන්න පුළුවන්ද සඳ දෙව්දුවක්‌...
මේ හැටිම නපුරුයි කියා..
මේ හැටිම නපුරුයි කියා...

රන්‌ තාරකාවන්‌ දිලෙන රැයේ...
සේපාලිකාවන්‌ පිපෙන පැයේ..
හදවතට ළංවෙන්න කාටත්‌ හොරා..
සිහිනයක දැවටී වෙළී..

මා උන්නේ දොර කවුළු හැරදා තියා..
ඔබෙ සුවඳ චී යැයි කියා..

මා උන්නේ දොර කවුළු හැරදා තියා..
ඔබෙ සුවඳ ඒ යැයි කියා...
නිදි නොමැති නෙත්‌ අගට කඳුළක්‌ තියා
මුළු රෑම ගෙව්ලා ගියා..
මුළු රෑම ගෙව්ලා ගියා..

රන්‌ තාරකාවන්‌ දිලෙන රැයේ...
සේපාලිකාවන්‌ පිපෙන පැයේ..
හදවතට ළංවෙන්න කාටත්‌ හොරා..
සිහිනයක දැවටී වෙළී......

Video thumbnail