Tharu pipunu gana ahasa sudu ruwani

Tharu pipunu gana ahasa sudu ruwani

jagath wickramasinghe
Tharu pipunu gana ahasa sudu ruwani Lyrics

තරු පිපුණු ගන අහස මම නම්
ඒ අහසේ පුරා හඳ.. වෙන්න සුදු රුවනී...
වැසි නොවට මරු කතර මම නම්...
ඒ පොළවේ දිය බිඳුව.. වෙන්න සුදු රුවනී...

හද පෙලන චණ්ඩ රළ මම නම්‌
ඒ නදියේ නිසල දිය.. වෙන්න සුදු රුවනී...
ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්‌
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

නෙතු පෙලන කැල්මේ.. සිනා සඳ පානේ
ඔබ ඇවිත් මගෙ ළඟින්‌.. ඉන්නවා වගේ දැනෙයි
ඒ බලන බැල්‌මේ.. හදක හසරැල්ලේ
අපි හදින්‌ බැඳුණු වග ලෝකයා නොම දනී

තරු පිපුණු ගන අහස මම නම්
ඒ අහසේ පුරා හඳ.. වෙන්න සුදු රුවනී...
වැසි නොවට මරු කතර මම නම්...
ඒ පොළවේ දිය බිඳුව.. වෙන්න සුදු රුවනී...

හද පෙලන චණ්ඩ රළ මම නම්‌
ඒ නදියේ නිසල දිය.. වෙන්න සුදු රුවනී...
ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්‌
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

ජීවිතය අතරේ.. ආදරය නැවතී
පෙම්‌ කවක්‌ සදාතන.. හදට කොළඳුරාවී
මේ ගී ගායනා.. ආල හද වේදනා
මහ බඹුන්‌ හෙට දිනේ අප නමින්‌ ලියාවී

තරු පිපුණු ගන අහස මම නම්
ඒ අහසේ පුරා හඳ.. වෙන්න සුදු රුවනී...
වැසි නොවට මරු කතර මම නම්...
ඒ පොළවේ දිය බිඳුව.. වෙන්න සුදු රුවනී...

හද පෙලන චණ්ඩ රළ මම නම්‌
ඒ නදියේ නිසල දිය.. වෙන්න සුදු රුවනී...
ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්‌
ඒ හදට ආදරය.. දෙන්න සුදු රැවනී

ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්‌
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්‌
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

ප්‍රේමයෙන්‌ අහිමි හද මගෙ නම්
ඒ හදට ආදරය.. දෙන්න සුදු රුවනී...

Video thumbnail