Balu balu hamathanama sheela

Balu balu hamathanama sheela

jaya sri
Balu balu hamathanama sheela Lyrics

බැලු බැලු හැමතැනම සිහිනෙන්‌ වගේ..
සැඟවුණු සේයාවන්‌ මදෙසේ ඇඳේ....
සුළඟේ පාවී.. මගෙ ගී යාවී....
ඇසුනොත්‌ එනවාදෝ සොඳුරියේ මාගේ....

මා හට සැරවීලා.. ඇයි.. කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා.. ඇයි.. මා ඉන්නේ කෙසේ..
ඒවිදෝ මාගේ කුමාරී...

ලොවම නැවතිලා නිහඬයි වටේ..
තනිකම පාළුව දැවටී වදේ..
දුරකථනයකින්‌ ඔබ අමතාවී..
සිතමින්‌ ඉන්නෙමි තනි ලෝකයේ..

මා හට සැරවීලා.. (ඇයි..) කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා.. ඇයි.. මා ඉන්නේ කෙසේ..
එඒවිදෝ මාගේ කුමාරී..

(තනිවුණු යහනට එනවිට.. තවමත්‌ ඔබගේ සුවඳ දැනේ මට
සිහිනෙන්‌ ඔබේ රුව දැකගන්නටවත්‌.. වරම්‌ ලැබේද මට)

ඔබෙ ලස්සන ඇස්‌ දෙක වෙනකෙකු හට ලැදි වෙන්න එපා..
ඒවිදෝ.. ඒවිදෝ.. ඒවිදෝ... මාගේ කුමාරී..

මා හට සැරවීලා.. ඇයි.. කොහෙදෝ යන්නේ මෙසේ..
සිත රිදවන්න එපා.. හද බැඳි ආදරේ..
තනිවීලා.. ඇයි.. මා ඉන්නේ කෙසේ..
ඒවිදෝ මාගේ කුමාරී..

ශිලා ශිලා ඒ.. ශීලා ශීලා ඕ.. ඔබ යළි ඒවිදෝ...
ශිලා ශිලා ඒ.. ශීලා ශීලා ඕ..
ඕ.. ඕ.. ඕ.. ශීලා ශීලා ඒ..
ශීලා ශීලා ඕ..මා සැමදා තනිවේදෝ
ශීලා ශීලා ඒ.. ශීලා ශීලා ඕ..
ඒවිදෝ මාගේ කුමාරී...

Video thumbnail