Europe mata dan athiyo juliette

Europe mata dan athiyo juliette

jaya sri
Europe mata dan athiyo juliette Lyrics

ජුලියේ.. මට නම්‌ දැන්‌ මෙහෙ ඉන්නට බැරියෝ..
ජුලියේ.. යුරෝපේ මට දැන්‌ ඇතියෝ..
ජුලියේ... දැන්මම අපි අකුලන්‌ යමුදෝ

මතකද ලංකා වැල්ලේ පොල්‌ ගහ යට අපි
බැබලෙන හඳපානේ...
හා.. නැටුවා අපි රෙගේ රිඩම් ෂපාන්‌  එකේ ඇද වෙවි
මෙහෙ ඒවා බෑනේ..
හා.. දැම්මා අපි රවුම්‌
ට්‍රිප්‌ එක රට වටේ.. ඒ ඔහේ ගානේ..

ජුලියේ.. මට නම්‌ දැන්‌ මෙහෙ ඉන්නට බැරියෝ..
ජුලියේ.. යුරෝපේ මට දැන්‌ ඇතියෝ..
ජුලියේ... දැන්මම අපි අකුලන්‌ යමුදෝ..

ආහ්‌.. දණක්‌ දණක්‌ වළලුකර ගාවට හිම මෙහේ
ඇවිදින්නට බෑ..
මගෙ ඩෙඩ්‌ ලොක්‌ ටික මිදිලා කැඩිලා වැටෙනවා
ඉවසන්නට බෑ..
මගෙ සීතල කොන්දට වදිනවා හිටු කියලා මෙහේ
හෙල වෙන්නට බෑ..

ගෙදර යං....ගෙදර යං....

ජුලියේ.. මට නම්‌ දැන්‌ මෙහෙ ඉන්නට බැරියෝ..
ජුලියේ.. යුරෝපේ මට දැන්‌ ඇතියෝ..
ජුලියේ... දැන්මම අපි අකුලන්‌ යමුදෝ..

මතකද අපි එහෙ සෙට්‌ වුණ හැටි රන්කඳ
ජුලියට්‌ නෝනේ..
හයියෝ.. හිටලා ඇද්දා අන්නාසි කෙසෙල්‌ කැන්‌ පිටින්‌
හෝටල්‌ ගානේ..
ආ දාලා වරෙන්‌ බන්‌ කියලා කියනවා යාළුවෝ සේරම
ඒක හොඳ නෑනන්‌..

ජුලියේ.. මට නම්‌ දැන්‌ මෙහෙ ඉන්නට බැරියෝ..
ජුලියේ.. යුරෝපේ මට දැන්‌ ඇතියෝ..
ජුලියේ... දැන්මම අපි අකුලන්‌ යමුදෝ..

Video thumbnail