Adaraya sundara waradaki

Adaraya sundara waradaki

karunarathna divulgane
Adaraya sundara waradaki Lyrics

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම්‌ නැති
මට පෙන්නලා ආලේ හැටි
උඹ දුන්නු දුක හොඳටම ඇති

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම්‌ නැති
මට පෙන්නලා ආලේ හැටි
උඹ දුන්නු දුක හොඳටම ඇති

ඉඳුවර නුවන්‌ දෑලේ වැටී පැහී
දැහැනේ වෙළී උන්මාද වුයේ මා..
වෙනකෙකු දිහා බැලුමට යළිත්‌
මට නෙත්‌ නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ..

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම්‌ නැති
මට පෙන්නලා ආලේ හැටි
උඹ දුන්නු දුක හොඳටම ඇති

පුළුලුරු තලා වීණා බඳී දැවටී..
රතැඟිලි බැඳි නින්නාදයේ අනුරා..
හද ස්වර තලා කම්පිත වෙවී...
මට මා පවා නැනි කලේ කවුරුන්දෝ..

ආදරය සුන්දර වරදකි...
කිසිදා සමාවක්‌ නම්‌ නැති...
මට පෙන්නලා ආලේ හැටි...
උඹ දුන්නු දුක හොඳටම ඇති..

ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම්‌ නැති
මට පෙන්නලා ආලේ හැටි
උඹ දුන්නු දුක හොඳටම ඇති...

Video thumbnail