Athithaya sihinayak pamanai Lyrics
අතීතය සිහිනයාක් පමණයි..
හැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ..
අතීතය සිහිනයාක් පමණයි
හැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්
මෙදා වියොවක් නෑ..
තැනු මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ..
තැනු මන්දිර බිඳී වැටුණත්
නෙතේ කඳුළක් නෑ..
සිනහ වෙන්නට වරම් නොලදත්
හිතේ කිලුටක් නෑ..
අතීතය සිහිනයාක් පමණයි
හැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්..
මෙදා වියොවක් නෑ..
සොබා දහමට නොවන අවනන
ලොවේ කිසිවක් නෑ..
සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ..
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබු දිනුමක් නෑ..
අතීතය සිහිනයාක් පමණයි
හැබෑ සුවඳක් නෑ..
එදා සෙනෙහෙන් නොබැඳුණා නම්...
මෙදා වියොවක් නෑ...