Rosa thol sibim thol matha kadulu bidu Lyrics
රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ නමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි
එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි
ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි
ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි
රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි
අඳුර ඉකිගසයි සුසුමින් තරු නිවා දමයි
සොඳුර නුඹ ළඟින් නැතිවත් හිතට උණුසුමයි
කඳුළු බිඳු නැගි ඳෙහිට නෙතට අත වනයි
සිනාසෙම් නමුත් මේ උණු කඳුළු මගෙ නොවෙයි
රෝස තොල් සිඹිමි තොල් මත කඳුළු බිඳු රැඳෙයි
ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ නමයි
මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි...