Sagawanna epa hasaral dalwanna epa Lyrics
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත.. බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත.. බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...
සඳ එළිය වගේ ඇවිදින්
හද නොපැතූ දිනෙක රහසින්
බැස නොයනු මසිත් අහසින්
අත පොවනු නොහැකි දුරකින්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත.. බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...
සිලිසිලිය පවා සුළඟින්
තනි මැකුවේ ඔබේ සුවඳින්
මේ දිවිය අතර මගකින්
මග නතර නොකොට හිනැහෙන්
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත.. බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...
සඟවන්න එපා හසරැල්
දල්වන්න එපා ගිනිදැල්
ඔබම කෙරේ සිත.. බැඳුණු දිනේ සිට
මගෙම හැඟේ ඔබ නම්...