Math mal sena pawe pawe

Math mal sena pawe pawe

kasun kalhara
Math mal sena pawe pawe Lyrics

මත්‌ මල්‌ සේනා පාවේ පාවි
දෑසේ දැවටේ මා..
සිත්තම්‌ වීලා මා නෙත්‌ මානේ
සෙනෙහේ සුවසේ මා..
ලා.. ඉරේ රන්‌ ගැවීලා
සදා ස්නේහයේ.. මල්‌ වැහි වෑහුනා..

පිපි හාදු සුළඟේ
මුව ගාව ගැවසේ
දෙතොලේ ලැගුම්‌ සොය සොයා..
සඳ රේණු යායේ
මුදු සීත පිරුණේ
ළං වෙන්නමයි නෙත්‌ පියා..

උදා වේ.. මා හා.. සැඳෑවේ.. මුදා..
නෙක ස්වර්ණ රැස්‌ රඟනා වැහි තීරේ...

ඔබ ගාව සීතේ හිත හීන නෙළුවේ
රෑ තුන්‌ යමේ හිත්‌ පුරා..
නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ
දෙතොලේ සුසුම්‌ උතුරලා..

උදා වේ.. මා හා.. සැඳෑවේ.. මුදා..
නෙක ස්වර්ණ රැස්‌ රඟනා වැහි තීරේ...

Video thumbnail