Meedum dumaraye seetha handayame

Meedum dumaraye seetha handayame

kasun kalhara
Meedum dumaraye seetha handayame Lyrics

මීදුම්‌ දුමාරයේ.....
සීත හැන්දෑ යාමේ..
සිහින.. ඇන්ද සානුවේ.....

ආශා නැතිද මාත්‌ එක්ක තනිව ඉන්න...
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..

නිශා.. නින්ද ඇහැරවා..
මල්‌.. බිඟුන්ටත්‌ හොරා.......
ආශා නැතිද මාත්‌ එක්ක තනිව ඉන්න...
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..

වලාවකින්‌ හැඩ දමා..
කූඩාරමක්‌ එහි තනා..
ආශා නැතිද මාත්‌ එක්ක තනිව ඉන්න...
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..

මීදුම්‌ දුමාරයේ..
සීත හැන්දෑ යාමේ..
සිහින.. ඇන්ද සානුවේ...

ආශා නැතිද මාත්‌ එක්ක තනිව ඉන්න...
කොළ පාට හැලුනු ඈත නිම්නයේ..
කොළ පාට හැලුනු ඈත නිම්නයේ....

Video thumbnail