Sanda mithuri

Sanda mithuri

kasun kalhara
Sanda mithuri Lyrics

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්‌ සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල්‌ වැහි අරන්‌..
සඳ මිතුරි... සිත මිහිරී.. කල මැනවී..
බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..

මට මම ම වී ඉන්න ලෝකෙන්‌ ඉඩක්‌ නොදෙන
ඈතට වෙලා අපිම අපි වී ඉතින්‌
නව ලොවක මුල්‌ අණු වෙන්න
නිල නොවන පෙම් කවිය පබඳින්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත්‌ වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්‌
සිහිනේ... සනහා.. කිරණින්‌.. දැවෙනා.....

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්‌ සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල්‌ වැහි අරන්‌..
සඳ මිතුරි... සිත මිහිරී.. කල මැනවී..
බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..

පීවිතය විඳගන්න ලෝකෙන්‌ ඉඩක්‌ නොදෙන
ඈතට වෙලා තෙමෙමු පිනි වැහි පොදෙන්‌
ප්‍රේමයට ප්‍රේමය වෙන්න
නිල නොවන ජීවිතය පුබුදන්න
පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත්‌ වෙන්න
ආදරය දළුලන්න මිහිකත මතින්‌
සිහිනේ... සනහා.. කිරණින්‌.. දැවෙනා......

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්‌ සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල්‌ වැහි අරන්‌..
සඳ මිතුරි... සිත මිහිරී.. කල මැනවී..
බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..

ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේ
විඳගන්න ඒ සිසිල මා සිත්‌ සේ..
මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නේ
පිනි බින්දු මල්‌ වැහි අරන්‌..
සඳ මිතුරි... සිත මිහිරී.. කල මැනවී..
බිඳු කඳුළු.. පිනි පොකුරු.. කල මැනවී..

Video thumbnail