Sanda sanda wage

Sanda sanda wage

kasun kalhara
Sanda sanda wage Lyrics

සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

මම ඔබ නොවන තුරු..
ඔබ මා නොවන තුරු..
ඔබ ඔබම දැයි..
මම මමම දැයි..
සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

ඔබ මා නොවන තුරු..
මම ඔබ නොවන තුරු..
ඔබ ඔබම දැයි..
මම මමම දැයි..
සඳ සඳ වගෙයි...
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි..

සඳ සඳ වගෙයි..
තරු තරු වගෙයි..
මල්‌ මල්‌ වගෙයි..
අපි අපි වගෙයි...

Video thumbnail