Sonduru sithuwam kurulu gee wel

Sonduru sithuwam kurulu gee wel

kasun kalhara
Sonduru sithuwam kurulu gee wel Lyrics

සොඳුරු සිතුවම්‌
කුරුළු ගී වැල්‌
සුවඳ මල්‌ රොන්‌
සිහිල්‌ නල රැල්‌
එක මිටින්‌ ගෙන එමි...
ඔබේ හිතේ ඉහිරමී..

සොඳුරු සිතුවම්‌
කුරුළු ගී වැල්‌
සුවඳ මල්‌ රොන්‌
සිහිල්‌ නල රැල්‌
එක මිටින්‌ ගෙන එමි...
ඔබේ හිතේ ඉහිරමී..

මේ දාහයේ නගරේ..
හිරුගේ මග අවුරා..
සඳ ගෙනැත්‌ තබමින්‌
සඳ එළිය නාමින්‌

සොඳුරු සිතුවම්‌
කුරුළු ගී වැල්‌
සුවඳ මල්‌ රොන්‌
සිහිල්‌ නල රැල්‌
එක මිටින්‌ ගෙන එමි...
ඔබේ හිතේ ඉහිරමී..

රතුපාට හැන්දෑචේ..
දෑස දෙස නොබලා..
වෙන්වෙලා අවුදින්‌ සිහින සිතුමිණකින්‌..

සොඳුරු සිතුවම්‌
කුරුළු ගී වැල්‌
සුවඳ මල්‌ රොන්‌
සිහිල්‌ නල රැල්‌
එක මිටින්‌ ගෙන එමි...
ඔබේ හිතේ ඉහිරමී..

සොඳුරු සිතුවම්‌
කුරුළු ගී වැල්‌
සුවඳ මල්‌ රොන්‌
සිහිල්‌ නල රැල්‌
එක මිටින්‌ ගෙන එමි...
ඔබේ හිතේ ඉහිරමී...

Video thumbnail