Tharu katayak wee ra ahase dilena

Tharu katayak wee ra ahase dilena

kasun kalhara
Tharu katayak wee ra ahase dilena Lyrics

තරු කැටයක්‌ වී.. රෑ අහසේ දිලෙනා..
ඔබ එන මග සරසන්නම්‌.. එළිය වෙලා..
පිනි දිය වැටෙනා සැන්දෑ.. අහස වෙලා..
ඔබ එනවා නම්‌.. මේ තනිකම හැරදා..
මේ තනිකම හැරදා..

තරු කැටයක්‌ වී.. රෑ අහසේ දිලෙනා..
ඔබ එන මග සරසන්නම්‌.. එළිය වෙලා..
පිනි දිය වැටෙනා සැන්දෑ.. අහස වෙලා..
ඔබ එනවා නම්‌.. මේ තනිකම හැරදා..
මේ තනිකම හැරදා..

පිනි දිය වැටෙනා සැන්දෑ.. අහස වෙලා..
හිරු අවරේ දිලෙනා.. තරුව වෙලා..
අඳුරේ.. ජීවිතේ..
අඳුරේ.. ජීවිතේ..
අඳුරේ.....

Video thumbnail