Walakulak wee nil ahase Lyrics
වලාකුළක් වී.. නිල් අහසේ...
වලාකුළක් වී.. නිල් අහසේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..
මධු බඳුන් පිරී ඉතිරී
ඈ රුව බොඳවී.. මැකී යයි
රෑ අඳුරේ..
සාගරයේ වෙරළේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..
වලාකුළක් වී.. නිල් අහසේ...
වලාකුළක් වී.. නිල් අහසේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ...
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ...
තරු ගරා වැටී දියවී
තනිකම මතුවී.. නිවි යයි
මේ මොහොතේ...
නදී දියේ සිහිලේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..
වලාකුළක් වී.. නිල් අහසේ...
වලාකුළක් වී.. නිල් අහසේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..
පාවී යන්නම්.. නිදහසේ සුළඟේ..