ඉස්සර ආදි කාලෙ වයලා වියෝලේ
ඇහුවම නැටෙන තාලයේ...
මල් මල් බයිලා රාග කීවෙ යාළුවේ
මේ වගෙ සතුටු සාදයේ..
හා.. කැපර්මින්ඤ මායි බනාචී..
අර බැගර් මැලේ දවුන පිවාජී..
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා..
ලලයි ලාල කියමු නටාලා..
හැඩ වැඩ සාය හැටිටේ බොස්තරැක්කයේ..
ලස්සන තවම පේනවා...
රොසලින් ඩොරින් ඩෝන මේරි සුසානා
දකින්න ආසා හිතෙනවා
හා.. කැපර්මින්ඤ මායි බනාචී..
අර බැගර් මැලේ දවුන පිවාජී..
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා..
ලලයි ලාල කියමු නටාලා..
ට්රැන්ගල් කොන්ගෝ බොන්ගෝ බැන්ජෝ රබානේ
නාදය තවම ඇහෙනවා..
අලුතෙන් ඇතත් රාග තාල ඇසීලා
මේවත් බොහොම වටිනවා..
හා.. කැපර්මින්ඤ මායි බනාචී..
අර බැගර් මැලේ දවුන පිවාජී..
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා..
ලලයි ලාල කියමු නටාලා..
පෙරසිට පැවතෙන රස පද තවම තියේවී
කලියුග කාලේ මේ වගේ..
ඉපැරණි දේකට අද ඇති අගය පෙනේවී
මේ හැටි දියුණු ලෝකයේ..
හා.. කැපර්මින්ඤ මායි බනාචී..
අර බැගර් මැලේ දවුන පිවාජී..
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා..
ලලයි ලාල කියමු නටාලා..
හා.. කැපර්මින්ඤ මායි බනාචී..
අර බැගර් මැලේ දවුන පිවාජී..
කපිරිඤ්ඤ බයිලා ගයා වයාලා..
ලලයි ලාල කියමු නටාලා..