Poojaneeya wu prema prasade Lyrics
පූජනීය වූ.. ප්‍රේම ප්‍රාසාදේ..
චන්ද්‍රයා සේ කාන්ති දී.. පායලා එන්නම්
පූජනීය වූ.. ප්‍රේම ප්‍රාසාදේ..
චන්ද්‍රයා සේ කාන්ති දී.. පායලා එන්නම්
සඳලුතලා යහනන්..
ශාන්ත හැඟුම් අතරේ..
ප්‍රේමිය චන්ද්‍රාවෝ...
අද ඔබ ළඟ මිහිරේ..
පූජනීය වූ.. ප්‍රේම ප්‍රාසාදේ..
චන්ද්‍රයා සේ කාන්ති දී.. පායලා එන්නම්
සුදට සුදේ ගලනා..
ඔබේ කැලුම් දහරේ..
රෑ පෙම් කොකිලයෝ..
දොඩමලු වෙති රහසේ..
පූජනීය වූ.. ප්‍රේම ප්‍රාසාදේ..
චන්ද්‍රයා සේ කාන්ති දී.. පායලා එන්නම්..
පූජනීය වූ.. ප්‍රේම ප්‍රාසාදේ..
චන්ද්‍රයා සේ කාන්ති දී.. පායලා එන්නම්..