දෙහි මලක් වගේ..
දෙහි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැනෙනා..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා..
දෙහි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැනෙනා..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා..
දුක දෙකට බෙදා එකට විඳිමු කියා ළංවුණා
ඔබ දුරක ගියා මගේ සතුට අරන් වෙන්වුණා
දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ළංවුණා
දුර යන්න යන්න ඔබේ සුවඳ තවත් ළංවුණා
දෙහි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැනෙනා..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා..
ඔබ වෙන්ව ගියත් මගේ වරද කියා රද්‍රවලා
මට අහන් ඉන්න නොහැක තවත් කරන චෝදනා
ඔබ දුරන් ඉන්න ඔබේ සුවඳ විඳිමි තනිවෙලා
ඔබ දුරන් ඉන්න ඔබේ සුවඳ විඳිමි තනිවෙලා
දෙහි මලක් වගේ හැඟේ ඔබත්
සිප ගත්තම සුවඳ නොදැනෙනා..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා..
දෙහි මලක් වගේ හැඟේ ඔබන්
සිප ගත්තම සුවඳ නොදැනෙනා..
දෙහි මලක් වගේ දැනෙයි ඔබත්
දුර උන්නම සුවඳ ගෙන එනා...