ඩේලියා මලෙන්‌ සුවඳ ගන්න සීතල රටට

Deliya Malen Suwanda Ganna

kingsley peiris
ඩේලියා මලෙන්‌ සුවඳ ගන්න සීතල රටට Lyrics

ඩේලියා මලෙන්‌ සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත්‌ යනවද
වේළිලා තියෙන ගහකොළ නිල්‌ පාට වැටෙන්න
ආදරය සඳක්‌ වේවා හදවතට සිඹින්න..

තව්තිසා දෙව්ලොව.. දෙව්ලියන්‌ වැඩියට..
තව්තිසා දෙව්ලොව.. දෙව්ලියන්‌ වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම්‌ කුමරි වැඩියම
ඔබෙ හසුන්‌ පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන්‌ සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත්‌ යනවද
වේළිලා තියෙන ගහකොළ නිල්‌ පාට වැටෙන්න
ආදරය සඳක්‌ වේවා හදවතට සිඹින්න..

පහුවෙලා නිදි දුව.. නිදියන්න බැහැ මට..
පහුවෙලා නිදි දුව.. නිදියන්න බැහැ මට
සඳ ඇවිත්‌ කියා දෙනවා ආදරේ කවි පද
මට මතක්‌ වුණා අපි හමුවුණු පළවෙනි දවස

ඩේලියා මලෙන්‌ සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයට ඔබ ඇවිත්‌ යනවද
වේළිලා තියෙන ගහකොළ නිල්‌ පාට වැටෙන්න
ආදරය සඳක්‌ චේවා හදවතට සිඹින්න...

Video thumbnail