හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
ගාලු කොටුවේ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුන්ගලයක හැඩ බලා හිඳින්න..
පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න....
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
ඈත එපිට ඉතිහාසෙන්
ප්‍රේම කතාවක් අරගෙන
ඒ කතාවේ රස මුසු තැන් කතා කරන්න..
පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න....
ගාලු කොටුවේ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුන්ගලයක හැඩ බලා හිඳින්න..
පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න....
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..
හිරු මුහුදේ ගිලෙනා විට
රන්වන් පැහැ මද අඳුරේ
අත්වැල් බැඳගෙන සෙවණැලි වගේ හිඳින්න..
පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න...
ගාලු කොටුවේ ගල් බැම්මේ
ඈත පෙනෙන සිතිජ ඉමේ
පාට සරුන්ගලයක හැඩ බලා හිඳින්න..
පාළු දැනෙන හැන්දෑවක ඔබ ළඟ ඉන්න....
හෝ හෝ හෝ හෝ
හෝ හෝ හෝ හෝ
හා හා හා හා හ හා හා..