Sandakath Pinidiya Kada Halenawa (Ameesha)

Sandakath Pinidiya Kada Halenawa (Ameesha)

kithsiri jayasekara
Sandakath Pinidiya Kada Halenawa (Ameesha) Lyrics

සඳකත්‌ පිනි දිය.. කඩා හැලෙනවා..
දැවමුවා කුලුනු හිස.. පහන්‌ නිවෙනවා..
මං එනතුරු අද්දර අල්තාරේ.. ඉන්නවද බලා..
අමී..ෂා.. අමී..ෂා.. අමී..ෂා..

රුබි අල්‌ කාලී.. කන්දෙන්‌ පාර අසා..
සූවස්‌ සයුරේ.. රළ රැලිති මකා..

රුබි අල්‌ කාලී.. කන්දෙන්‌ පාර අසා..
සූවස්‌ සයුරේ.. රළ රැලිති මකා..
මං එනතුරු අද්දර අල්තාරේ.. ඉන්නවද බලා..
අමී..ෂා.. අමී..ෂා.. අමී..ෂා..

නුබියා කතරේ.. පා සලකුණු නොතියා..
නයිල්‌ නිම්නයේ.. සුළඟට වත්‌ නොකියා..

නුබියා කතරේ.. පා සලකුණු නොතියා..
නයිල්‌ නිම්නයේ.. සුළඟට වත්‌ නොකියා..
මං එනතුරු අද්දර අල්තාරේ.. ඉන්නවද බලා..
අමී..ෂා.. අමී..ෂා.. අමී..ෂා..
අමී..ෂා..
අමී..ෂා..

Video thumbnail