Mandaram Andura Madin Lyrics
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියා නම්.. ඔබ සිටියා නම්.....
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියා නම්.. ඔබ සිටියා නම්.....
තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ළඟින්
තනියමවත් යන්නට මදි කුඩේ යටින් ඔබේ ළඟින්
නොතෙමී රතෙමි තෙමි සතුටින්...
යන්නට තිබුණා..යන්නට තිබුණා..යන්නට තිබුණා..
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියා නම්.. ඔබ සිටියා නම්.....
මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා
මග යන එන අයට හොරෙන් ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිඳුවක රස..
බලන්න තිබුණා.. බලන්න තිබුණා.. බලන්න නිබුණා..
මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට..
ඔබ සිටියා නම්.. ඔබ සිටියා නම්.....