Vee Paduren Igili Yana

Vee Paduren Igili Yana

krishantha erandaka
Vee Paduren Igili Yana Lyrics

වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌...
වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌...

ඔබේ දෙතොලේ.. මොලකැටි බව.. නාදුනන ලෙසින්‌
නාදළු වැටි සුමුදු වෙතැයි කියමිද කෙලෙසින්‌

වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌..

ඔබේ සොඳුරු.. මුව මඬලේ.. කැලුම්‌ මම දුටිමි
පුර පස සඳ ඔබ පරදයි කියමිද කෙලෙසින්‌

වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌...

ඔබේ ආදර.. නිමල දියේ.. සිහිලස ලද මං
තිබහට බොර වු වතුරක්‌ බොන්නද කෙලෙසින්‌

වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌....
වී පැඳුරෙන්‌ ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින්‌
ඉගිල යන්න බෑ මට මියුලැසිය ඔබ ළඟින්‌...

Video thumbnail