Dasin Pa Ma Ingi Maru Aewliye Lyrics
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙව්ලියේ..
රහසින් ඇයි හැඟුමන්.. මතුවි හදේ..
නෙතගින් පෑ විසිරී.. උණුහුම රැඳේ..
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙවිලියේ..
යළි කිසිදා නොලියූ.. මේ ආදරේ..
බලා හිඳිමි හදින්.. සදා නොයන් ළඟින්
බලා හිඳිමි හදින්.. සදා නොයන් ළඟින්
නෙතේ වෙළී හදේ ඇඳෙන් ළඳේ....
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙව්ලියේ..
රහසින් ඇයි හැඟුමන්.. මතුවි හදේ..
නෙතගින් පෑ විසිරී.. උණුහුම රැඳේ..
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙවිලියේ..
යළි කිසිදා නොලියූ.. මේ ආදරේ..
පැතූ පැතුම් ඔබෙන්.. සදා විඳිම් සුවෙන්
පැතූ පැතුම් ඔබෙන්.. සදා විඳිමි සුවෙන්
අතේ වෙළී ළඟින් රැඳෙන් මගේ..
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙව්ලියේ..
රහසින් ඇයි හැඟුමන්.. මතුවි හදේ..
නෙතගින් පෑ විසිරී.. උණුහුම රැඳේ..
දෑසින් පෑ මා.. ඉඟි මැරු දෙවිලියේ..
යළි කිසිදා...... නොලියූ.. මේ ආදරේ..