එන්න එන්න එන්න එන්න එන්න..
කොදෙව් රටේ පොල් ගස් වල කරටි කඩන්න
නවසීලන්තේ තල් මසුන්ගේ හකු පන්නන්න..
ඉන්දියාවේ කඳු වල හිම දිය කරවන්න
කැන්ගරුන්ට එන්න කියමු බපිරි කවන්න..
එන්න.. රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩේ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න..
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න,
එංගලන්තෙ මාළිගාවේ උළු හෙල්ලෙන්න
හයේ ඒවා වදිනවා දැන් බඩු පෙරලෙන්න..
කූඩාරම් අරන් වරෙන් වටේ බඳින්න
එළි වෙනකන් බෝල වලට මැහුම් දාන්න..
එන්න.. රොත්ත පිටින් චට්නි හදන් එන්න
ස්මාට් වෙලා වඩේ හපන් එන්න
බෙර සද්දෙට කන් වහගෙන එන්න
අත උස්සලා උපහාරය දෙන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
ගුණරත්න බුදිද කනෙන් ඇඳන් එන්න
උම්බලකඩ වට්ටක්කා ගොට්ටේ දමන් කන්න
පොල් ගස් වල කරටි කඩමු එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න,
හව් ඊස් දැට් කියලා ඇයිද බෙරිහන් දෙන්නේ
දකුණු කනෙන් ඇව්ත් ඕවා වමෙන් හැලෙන්නේ..
ගල් ඉනි තුන තිබ්බා වගේ විකට් තියෙන්නේ
පොලු ගැලවුණ කාලය නෑ මතකෙට එන්නේ..
වාංග.. වාංග වාංග වාංග මචං වාංග
කරකෝෂම් සෙයිය සෙයින්ද වාංග
වාංග වාංග වාංග මචං වාංග
ජයගෝෂම් සෙයිය සෙයින්ද වාංග..
එන්න එන්න එන්න එන්න එන්න..
වන්.. ටූ.. ත්‍රී.. දුවගෙන
එන්න.. එන්න එන්න එන්න එන්න එන්න..
රන් රේට් චක බැහැලා යද්දි ඇණේ ගහන්නේ
දිව්‍ය ලෝකෙ ටීවි වටේ දෙවියෝ පිරෙන්නේ..
අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ
තව්තිසාවේ ජනෙල් වලට බෝලේ වදින්නේ..
එන්න.. රොත්ත පිටින් චට්නි හදන් එන්න..
ටොනික් කඩන් වඩේ හපන් එන්න..
බෙර සද්දෙට කන් වහගෙන එන්න..
සිංහ පැටව් රඟ දෙනවා මෙන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
බෝල වලට මැහුම් දාමු එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
එන්න එන්න එන්න එන්න එන්න..
බෝල වලට මැහුම් දාමු එන්න...