දැල්වූ පහන්‌.. දැල්වී තිබේවා..

Dalwu Pahan Dalvi Thibewa

lakshman wijesekara
දැල්වූ පහන්‌.. දැල්වී තිබේවා.. Lyrics

දැල්වූ පහන්‌.. දැල්වී තිබේවා..
සුන්වු පැතුම්‌.. දළුලා වැඩේවා..

ළංවු ලවන්‌.. හමුවී පිපේවා..
වෙන්වූ නුවන්‌.. කඳුළින්‌ මිදේවා..

විරහී හදින්‌ ගලන දුක්‌ වේදනාවන්‌
සිහිලැල්‌ පවන්‌ රැල්ලකින්‌ සංසිඳේවා

නොබිඳී නිර්මල ප්‍රාර්ථනාවන්‌
පෙම්වත්‌ ලොවක්‌ අරුණු අහසේ දිසේවා

දැල්වූ පහන්‌.. දැල්වී තිබේවා..
සුන්වු පැතුම්‌.. දළුලා වැඩේවා..

ළංවු ලවන්‌.. හමුවී පිපේවා..
වෙන්වූ නුවන්‌.. කඳුළින්‌ මිදේවා..

Video thumbnail