මැණිකේ මම ආයේ ගෙදර එනවා

Manike Mama Aye Gedara Enawa

m s fernando
මැණිකේ මම ආයේ ගෙදර එනවා Lyrics

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

කොච්චර ආදරේ කෙරුවත්‌ මා ගැන
අවිස්වාස වෙනවා
ඉවසලා වෙසලා අන්තිමේදි මට
හරි කේන්ති යනවා

ගහන්න බනින්න හිතට දුකයි මම
ගෙදරින්‌ පිට වෙනවා
මින්පසු එන්‌ නැහැ කියලා ගියත්‌ මම
ආයේ ගෙදර එනවා

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

වීලා බොහෝම දුක්‌ වීලා
ඈ අඬාවි කඳුළු පෙරාලා
හැමදාමත්ම මෙහෙම සිතාලා
කොහොම ඉන්නද මම ඉවසාලා

මම යනවා යන්න ඈ දාලා
මගෙ ඉවසුම මට නැති වීලා
අද ඇවිදින්‌ මාව සොයාලා
එක්කන්‌ යයි අඬා වැළපීලා

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

රෝස මලක්‌ වගේ ඇගේ මුහුණේ
පෙම්බර පෙනුමයි මට ඕනේ
තව ලස්සන මල්‌ හමුවන්නේ
රෝස මලයි මගේ හිත ගන්නේ

වෙන මලක්‌ සොයා මම යන්නෑ
මේ මල වෙන කාටත්‌ දෙන්නෑ
විපතක්‌ කිසි දවසක වෙන්නෑ
මගෙ ආදරේ ඈ හඳුනන්නෑ

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

කොච්චර ආදරේ කෙරුවත්‌ මා ගැන
අවිස්වාස වෙනවා
ඉවසලා වෙසලා අන්තිමේදි මට
හරි කේන්ති යනවා

ගහන්න බනින්න හිතට දුකයි මම
ගෙදරින්‌ පිට වෙනවා
මින්පසු එන්‌ නැහැ කියලා ගියත්‌ මම
ආයේ ගෙදර එනවා

මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා
මැණිකේ මම ආයේ ගෙදර එනවා
මට හරි කේන්ති යනවා

Video thumbnail