මුතු සෙව්වෙමි මුතුද හමුවුණා

Muthu Sewwemi Muthuda Hamu Una

m s fernando
මුතු සෙව්වෙමි මුතුද හමුවුණා Lyrics

මුතු සෙව්වෙමි මුතුද හමුවුණා
මිණි සෙව්වෙමි මිණිද සතුවුණා
රන්‌ සෙව්වෙමි රන්ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මුතු සෙව්වෙමි මුතුද හමුවුණා
මිණි සෙව්වෙමි මිණිද සතුවුණා
රන්‌ සෙව්වෙමි රන්ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මල්‌ පැතුවෙමි මල්ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණිද ඉතුරුණා

මල්‌ පැතුවෙමි මල්ද පිබිදුණා
පැණි පැතුවෙමි පැණිද ඉතුරුණා
රස සෙව්වෙමි රසද වැටහුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මුතු සෙව්වෙමි මුතුද හමුවුණා
මිණි සෙව්වෙමි මිණිද සතුවුණා
රන්‌ සෙව්වෙමි රන්ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

නිලඹර සඳ පතා පල නැනේ
බැබලෙන තරු පතා පල නැතේ

නිලඹර සඳ පතා පල නැනේ
බැබලෙන තරු පතා පල නැතේ
කිඳුරු ලියන්‌ පතා පල නැතේ
පතන එකම එක වස්තුව ඔබයි ප්‍රිය කතේ
පතන එකම එක වස්තුව ඔබයි ප්‍රිය කතේ

මුතු සෙව්වෙමි මුතුද හමුවුණා
මිණි සෙව්වෙමි මිණිද සතුවුණා
රන්‌ සෙව්වෙමි රන්ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

මුතු සෙව්වෙමි මුතුද හමුවුණා
මිණි සෙව්වෙමි මිණිද සතුවුණා
රන්‌ සෙව්වෙමි රන්ද හිමිවුණා
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ
නොලද එකම දෙය පමණකි ඔබගේ ආදරේ

Video thumbnail