පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

Pem Lowa Nindedi Ma Dutu Sundara Sihine

m s fernando
පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ Lyrics

පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන්‌ එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

බඳ නලවාලා.. උකුළ සලාලා
මුව විදහාලා.. මුකුළු නගාලා
රන්දාලා.. අන්දාලා
නාරි ලතා ලීලා..
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි..

පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

මල්සරා.. අසු අරා..
එයි නුරා.. හී දරා
රස දහරා.. රළ පීරා
ආදරේ.. තෝරා
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ
දැන්‌ එලි වී ඇත හඳ වගෙ ලස්සන මුහුණේ
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි
හද පොපියයි.. සිත නලියයි
බැලු බැලු අත එළියයි

පෙම්‌ ලොව නින්දෙදි මා දුටු සුන්දර සිහිනේ

Video thumbnail