ප්‍රේමයේ විල්‌ තෙරේ..

Premaye Vil There

malani bulathsinhala
ප්‍රේමයේ විල්‌ තෙරේ.. Lyrics

ආආ ආ..ආආ ආ ආ ආ..

ප්‍රේමයේ විල්‌ තෙරේ..
යෞවනේ මල්‌ වනේ..
ඇසෙන මේ ගී
මියුරු රාවේ
සිතක ආරාධනා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..
යෞවනේ මල්‌ වනේ..
ඇසෙන මේ ගී
මියුරු රාවේ
සිතක ආරාධනා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..

සුසුදු හසකැන්‌ සලා..
දෑස පෙරුමන්‌ පුරා..
පාළුවේ තනිවෙලා..
කාටදෝ ඉඟි කළා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..
යෞවනේ මල්‌ වනේ..
ඇසෙන මේ ගී
මියුරු රාවේ
සිතක ආරාධනා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..

සීත පවනැල්‌ ගලා..
නීල තුරු මල්‌ සලා..
ආදරෙන්‌ පිබිදිලා..
ලෝකයම හිනැහිලා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..
යෞවනේ මල්‌ වනේ..
ඇසෙන මේ ගී
මියුරු රාවේ
සිතක ආරාධනා..

ප්‍රේමයේ විල්‌ තෙරේ..

ආ ආ ආ..ආ ආ ආ ආ ආ...
ආ ආ ආ..ආ ආ ආ ආ ආ...
ආ ආ ආ..ආ ආ ආ ආ ආ...
ආ ආ ආ..ආ ආ ආ ආ ආ...

Video thumbnail