වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද

Wasan Karannata Ba Mage Hitha

malani bulathsinhala
වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද Lyrics

ආ.. ආ.. ආ.. ආ..

වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද
පෙම්‌ මල්‌ පූදිනවා..
සෙනෙහස ඉපදී සුවඳින්‌ මත්‌ වී
පෙම්‌ මල්‌ පූදිනවා..

වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද
පෙම්‌ මල්‌ පූදිනවා..
සෙනෙහස ඉපදී සුවඳින්‌ මත්‌ වී
පෙම්‌ මල්‌ පූදිනවා..

සිහිලට දැනෙනා ගින්දර දැක දැක
සිත දොඩමලු වෙන්නේ..
වැළපෙන පෙම්‌ ලොව කඳුළ දකින්නද
පෙම්‌ මල්‌ පූදින්නේ..

වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද
පෙම්‌ මල්‌ පූදිනවා..
සෙනෙහස ඉපදී සුවඳින්‌ මත්‌ වී
පෙම්‌ මල්‌ පූදිනවා..

දෙතොලග පීදෙන රිදී ඉරක මතු
මිහිරද පවසන්නේ..
වැළපෙන පෙම්‌ ලොව කඳුළ දකින්නද
පෙම්‌ මල්‌ පූදින්නේ..

වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද
පෙම්‌ මල්‌ පූදිනවා..
සෙනෙහස ඉපදී සුවඳින්‌ මත්‌ වී
පෙම්‌ මල්‌ පූදිනවා..

වසන්‌ කරන්නට බෑ මගෙ හිත අද
පෙම්‌ මල්‌ පූදිනවා..
සෙනෙහස ඉපදී සුවඳින්‌ මත්‌ වී
පෙම්‌ මල්‌ පූදිනවා..

ආ.. ආ.. ආ.. ආ...

Video thumbnail