දෙවියන්‌ දුටිමි මා.. මිහිපිට දිම මෙමා

Deviyan Dutimi Ma Thaththa

manjula pushpakumara
දෙවියන්‌ දුටිමි මා.. මිහිපිට දිම මෙමා Lyrics

ම්... ආහා.. අ අ ආ...

දෙවියන්‌ දුටිමි මා.. මිහිපිට දිම මෙමා
මට ජීවිතය දුන්‌.. පින්කඳ තාත්තා
මා දුටු ලෝකයේ.. විරුවා ඔබ තමා
දරු සෙනෙහෙන්‌ පිරී.. උල්පත ඔබ තමා..

සංසාරේ හැමදා ඔබෙ පුතෙකුම වෙන්න..
මම පතනවා වැඳ වැටිලා දෙවියන්‌ ළඟම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..

ම්... ආහා.. අ අ ආ...

පුතෙකුට සදහට නම වීරයා වෙලා..
ඉන්නේ වෙන කවුරුද තාත්තා විනා..

මට දුක්‌ දුන්නේ නෑ.. ඔබ සැප වින්දේ නෑ
ආඩම්බරයි ඔබ මගේම කියන්න
මගෙ තාත්තා කියන්න

සංසාරේ හැමදා ඔබෙ පුතෙකුම වෙන්න..
මම පතනවා වැඳ වැටිලා දෙවියන්‌ ළඟම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..

ම්... ආහා.. අ අ ආ...

පොතපත දැනුම නොවෙයි මට සරණ උනේ...
ඔය ඔවදන්ම තමයි මග පෙන්වූවේ..

මට මිතුරෙක්‌ වුණා.. හෙවණැල්ලක්‌ වුණා
ආසයි සදා ඔබ මගේම කියන්න
මගෙ තාත්තා කියන්න

සංසාරේ හැමදා ඔබෙ පුතෙකුම වෙන්න..
මම පතනවා වැඳ වැටිලා දෙවියන්‌ ළඟම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..

දෙවියන්‌ දුටිමි මා.. මිහිපිට දිම මෙමා
මට ජීවිතය දුන්‌.. පින්කඳ තාත්තා
මා දුටු ලෝකයේ.. විරුවා ඔබ තමා
දරු සෙනෙහෙන්‌ පිරී.. උල්පත ඔබ තමා..

සංසාරේ හැමදා ඔබෙ පුතෙකුම වෙන්න..
මම පතනවා වැඳ වැටිලා දෙවියන්‌ ළඟම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..

සංසාරේ හැමදා ඔබෙ පුතෙකුම වෙන්න..
මම පතනචා වැඳ වැටිලා දෙවියන්‌ ළඟම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..
ඔබ වෙනවද තාත්තා මට හැම ආත්මෙම..

Video thumbnail