හිත හදාගන්න පුළුවන්‌ නම් හදාගන්න තිබුණා

Hitha Hadaganna Puluwannam

manjula pushpakumara
හිත හදාගන්න පුළුවන්‌ නම් හදාගන්න තිබුණා Lyrics

හිත හදාගන්න.. පුළුවන්‌ නම්.. හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු.. ලෝකයේ මම.. නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉඳන්‌.. සිහින ගෙනත්‌.. මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක්‌.. පෙන්නා ඔබ.. මා අසරණ කෙරුවා

මගෙන්‌ අරගෙන.. ආදරේ අහුරක්‌..
දුන්නේ මා හට.. ආදරේ බිඳුවක්‌..
ඒක නිසයි.. කළඳුළුම විතරක්‌..
ආදරය.. නිහඬම සෙවණක්‌..

හිත හදාගන්න.. පුළුවන්‌ නම්.. හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු.. ලෝකයේ මම.. නිහඬ වෙලා උන්නා

දුරින්‌ ඉඳුගෙන.. ආදරේ කෙරුවත්‌..
ඔයා දන්නේ නෑ.. තිබුණු සෙනෙහසක්‌..
ඒක නිසයි.. මෙතරම්ම දුකක්‌..
ආදරය.. නිහඬම ගොදුරක්‌..

හිත හදාගන්න.. පුළුවන්‌ නම්.. හදාගන්න තිබුණා
ඔබ මවා දුන්නු.. ලෝකයේ මම.. නිහඬ වෙලා උන්නා
දුර ඈත ඉඳන්‌.. සිහින ගෙනත්‌.. මගෙ ලෝකය පුරවා
බොරු ආදරයක්‌.. පෙන්නා ඔබ.. මා අසරණ කෙරුවා

Video thumbnail