හිතුමතේ නිතර සරපූ..
මේ හිතේ පැතුම් පුරපූ..
දහ අතේ නුඹව සොයපු
ඇස් දෙකේම දුක පුරපූ..
ඒ අතීතේ නම් ආයේ.. අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ.. විස්වාස කරන්න කියලා..
පණ වගේ ප්‍රේම කෙරු හින්ද සසරේ තුරු.. නොවුණ මුත් නුඹට හතුරූ..
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු.. පව ඉතින් නුඹට ඉතුරූ..

වැරැද්ද නිවැරදි වෙන්නෙ නෑ
ඉල්ලුවා.. කියා නම් සමා..
පුරුද්ද අතහැරලන්න බෑ
ඉන්නවා.. මිසක් රවටලා..
ඒ අතීතේ නම් ආයේ.. අරන් එන්නෙපා හඬලා
ආයෙමත් නුඹ ඒ වගේ.. විස්වාස කරන්න කියලා..
පණ වගේ ප්‍රේම කෙරු හින්ද සසරේ තුරු.. නොවුණ මුත් නුඹට හතුරූ..
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු.. පව ඉතින් නුඹට ඉතුරූ..
පණ වගේ ප්‍රේම කෙරු හින්ද සසරේ තුරු.. නොවුණ මුත් නුඹට හතුරූ..
තනිකමට මාව හුරු වෙන්න නුඹම පිරු.. පව ඉතින් නුඹට ඉතුරූ..
බිඳිච්ච හිත හරියන්නේ නෑ
ජීවිතේ.. පුරා දනිමි මා..
කොහෙත්ම මා පළිගන්නේ නෑ
පැවරුවා.. කියා චෝදනා..