සතුට මට හිමි නෑ..(තනිවෙලා මා ඉන්නම්‌ සදා..)

Sathuta Mata Himi Na Thaniwela Ma Innam

manjula pushpakumara
සතුට මට හිමි නෑ..(තනිවෙලා මා ඉන්නම්‌ සදා..) Lyrics

සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..

තනිවෙලා මා ඉන්නම්‌ සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන්‌ මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක්‌ හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම්‌ ඔයා..

සිහින සේදී.. දුරක පාවි
ලොවෙහි මා අද තනිවෙලා..

ඉන්න බෑ මෙහෙම.. ශෝකයේ මේ..
තනිවෙලා මට සදා..
සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..
ඉන්නවා මග බලා..

තනිවෙලා මා ඉන්නම්‌ සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන්‌ මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක්‌ හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම්‌ ඔයා..

හුස්ම වාගේ.. ළඟම උන්නේ
යන්නේ නෑ රිදවා කියා..

ආදරෙයි තාම.. මා සදා..
ජීවිතෙත්‌ මගේ ඔයා..
සතුට මට හිමි නෑ..
ලැබුණේ දුකමයි සදා..
ඉන්නවා මග බලා..

තනිවෙලා මා ඉන්නම්‌ සදා..
පාළුවේ මේ හිමි දුක දරා..
කඳුළු සුසුමන්‌ මා ළඟ තියා..
රවට මා ඔබ ගියා.. හෝ.. ඕ..
කල්පයක්‌ හෝ ඉන්නම් බලා..
මා සොයා යළි එයි නම්‌ ඔයා..

Video thumbnail